
(ශාන්ත චන්ද්‍රසිරි)
මධ්‍යම කඳුකරය ආශ්‍රිතව දින කිහිපයක් පුරා අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට ජලාශයබාර ඉංජිනේරුවරු අද (22) පියවර ගත්හ.
මේ හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයට පහළ ප්‍රදේශයේ වෙසෙන ජනතාව කොත්මලේ ඔයේ ජලය පරිහරණය කිරීමේ දී ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.
උඩරට මාර්ග භාවිතා කිරීමේදී දැඩි අවධානයෙන් යුතුව රථ වාහන පදවන ලෙස ද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.


2025 දෙසැම්බර් මස 30
145
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි