(ටී.එල්. ජව්ෆර්කාන්)
කාත්තන්කුඩි පොලිස් වසමේ මුඛ ආවරණ නොපැළඳ සංචරණය කළ පුද්ගලයින් 57 දෙනෙකුගෙන් නම් හා හැදුනුම්පත් අංක යනාදී සටහන් කර සෞඛ්‍ය නීතිරීති සම්බන්ධව කටයුතු කළ යුතු බවට අවවාද කළ බව පොලිසිය පවසයි.
කාත්තන්කුඩිහි ප්‍රධාන මාර්ගවලට පොලිස් නිලධාරීන් යොදවා මෙම පිරිස හඳුනාගෙන තිබිණි.කාත්තාන්කුඩි ගුට්වින් හන්දිය, ප්‍රධාන මාර්ගය, වෙරළ පාර ඇතුළු බොහෝ ස්ථානවල මුඛ ආවරණ නොපැළඳි පුද්ගලයන් සහ වාහනවල මුඛ ආවරණ නොපැළඳ ගමන්කරන පුද්ගලයන් ද සිටි බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd