IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කතක් පොල් ලෙලි ගසද්දී අකුණු සැරවැදි මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව තෝණිගල ප්‍රදේශයේ 26 හැවිරිදි එක්දරු මවක අකුණු සැර වැදි මරණයට පත්වි ඇති බවත් තවත් කාන්තාවක කම්පනයට පත්ව රෝහල් ගත කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ තෝණිගල පදිංචි අනුෂා උදයංගනි සරත්චන්ද්‍ර නැමති එක් දරු මවක් බව පවසයි.

යකඩ උලකින් පොල් ගෙඩිය ලෙලි ගසමින් සිටියදී මෙසෙ අකුණු සැරකට වැදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (0)

කතක් පොල් ලෙලි ගසද්දී අකුණු සැරවැදි මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site