(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ ගම්වැසියෝ අද (07) විරෝධතාවයක් ඇරඹුහ.
ඉකුත් දෙසැම්බර් 25 වැනි දා කුඩාවැල්ල ධීවර වරායේ දී සිදුකළ ඝාතනයට සම්බන්ධව දේශපාලනඥයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.
මේ වන විට මාතර - කතරගම මාර්ගය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
විරෝධතාකරුවෝ මාර්ගයේ ටයර් පුළුස්සමින් විරෝධතාවයේ නිරත වෙති.


2025 දෙසැම්බර් මස 18
185
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩාවැල්ල ගම්වැසියෝ විරෝධයක