(ළහිරු හර්ෂණ)
රට පුරා ක්‍රියාත්මක වන කොරෝනා මර්දන වැඩපිළිවෙළට සහය දැක්වීම සඳහා මුඛ ආවරණ මසා නොමිලේ ජනයාට බෙදාදීමට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කරමින් සිටිති.
එම කාර්යාලයේ වැලිහිඳ කාන්තා කාර්ය සංවිධානය මුඛ ආවරණ මසමින් සිටි අයුරු ඡායාරූපයන්හි දැක්වේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd