(දිලිප් ජයසේකර)
සුරියවැව නගරයේ සිදු කළ විශේෂ වැටලිමකදී හෙරොයින් ජාවාරමේ යෙදුනු ප්‍රධාන ජාවාරම් කරුවකු ඇතුළු ඔහුගේ ගෝලයන් 10 දෙනකු හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 09යි මිලි ග්‍රෑම් 55ක් සමග අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සූරියවැව නගරයේ පොල පාරේ පදිංචි 26 හැවිරිදි ප්‍රධාන ජාවාරම්කරු හා සූරියවැව අවට පදිංචි වයස අවුරුදු 20ත් 26 අතර වයසේ පසුවන සැකකරුවන් දස දෙනෙකි.
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2323
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුඩු ජාවාරමෝ 10ක් අල්ලති