
(යොහාන් භාසුර)
කොටහේන ප්‍රදේශයේ ඩෙංගු රෝගය වේගයෙන් පැතිර යෑමේ තත්වයක් ඇතිවීම පිළිබඳව අවධානය යොමු කර මදුරු මර්දන දුම ගැසීමට සෞඛ්‍ය බලධාරීහූ පියවර ගත්හ.
එම ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් ‘කොවිඩ්’ රෝගීන් රැසක් ද හදුනාගෙන ඇතැයි ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පැවසීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd