IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කටුපත මහවැවත් වාන් දමයි


(ලලිත් නවරත්න)
 
ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් විශාලතම වැව වූ කටුපත මහවැව පසුගිය දිනවල ඇදහැලූනු ධාරානිපාත වැසි හේතුවෙන් වාන්දමමින් පවති.

අක්කර 935ක වපසරියකින් යුත් මෙම වැවේ ජලසම්පතින් කුඹුරු අක්කර 2000ට ආසන්න ප‍්‍රමාණයක් පෝෂණයවන අතර මිරිදිය ධීවර කර්මාන්තයේ 65 දෙනෙක් තම ජීවිකාව සිදුකරගනිමින් සිටිති.

නොකඩවා වාන් දැමීම සිදු වුවහොත් ක‍්‍රමවත් වාරිමාර්ග සැලැස්මක් නොතිබීම හේතුවෙන් පහත්බිම් කීපයක පිහිටි කුඹරු අක්කර 100ට අධික පුමාණයක් ජලයෙන් යටවීමෙන් එම වගාවන් විනාශවන බව ගොවීහු පවසති.



අදහස් (0)

කටුපත මහවැවත් වාන් දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site