
(වී. ඒ. නිශ්ශංක)
කටුනායක නිදහස් වෙළදකලාපය ආශ්‍රිතව දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදිත රෝගීන්ට සහනයක් ලෙස අත්‍යාවශ්‍යවම තිබූ කොරෝනා රොහලක් කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේදී අද(05) විවෘත කෙරුණි.
එම රෝහල රෝගී ඇඳන් 550කින් යුත් රෝහලකි.
මහකොළඹ ආර්ථික කොමිසමේ සභාපති සංජය මොහොට්ටාල, කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ පළාත් අධ්‍යක්ෂක රංජන් රුබේරු, කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ ප‍්‍රධාන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුජීව, වසංඝත රෝග මර්ධන ඒකකයේ වෛද්‍ය සම්පත් මහතා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙය විවෘත කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd