IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෝට්ටේ පුරපති ධූරයට අයි.එම්.බී.ප්‍රේමලාල් පත්වෙයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

 

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිස් වූ පුරපති ධූරයට අයි.එම්.බී.ප්‍රේමලාල් මහතා අද (15) නිතරගයෙන් පත්විය.

මහමැතිවරණයෙන් හිටපු පුරපති වන මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වීමත් සමඟ කෝට්ටේ පුරපති ධූරය හිස්විය.

බස්නාහිර පළාත් කොමසාරිස් කසුන් ඈපා සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පුරපති තේරීමේ විශේෂ සභාව පැවති අතර එහිදී නාගරික මන්ත්‍රී කර්නල් සමිත මනෝජිත හේවා මහතා ඉමදූව මහතාගේ නම යෝජනා කළ අතර දමිත පුෂ්පකුමාර මහතා විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබීය.



අදහස් (0)

කෝට්ටේ පුරපති ධූරයට අයි.එම්.බී.ප්‍රේමලාල් පත්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site