IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොටගල සතිපොළවල් 3ක් යළි අරී

(එස් .ඩි.කොඩිකාර)

කොවිඩ්  ආසාදිත වෙළඳුන් හමු වීමත් සමග තාවකාලිකව වසා දමා තිබූ කොටපොළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සති පොළවල් 03ක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් යළි විවෘත කිරීමට අවසර ලබා දුන් බව කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා අද (11)  පැවසීය.

ඒ අනුව මෙසේ විවෘත කෙරෙනුයේ  සිකුරාදා දින පවත්වන වරල්ල සති පොළ,සෙනසුරාදා දින පවත්වනු ලබන පල්ලෙගම සති පොළ සහ  ඉරිදා දිනයේ  පවත්වනු ලබන දෙනියාය සති පොළ වේ.

මෙම සති පොළවල් තුන දින 20 ට අධික කාලයක් වෙළදාම් කිරීම් වලින් තොරව  වසා දමා තිබුණි .



අදහස් (0)

කොටගල සතිපොළවල් 3ක් යළි අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site