IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටි එකහමාරක ගංජා කිලෝ 96ක් යාපනයෙන් සොයා ගනී

(  සිතුම් චතුරංග)

යාපනය නගර් කෝවිල් ප්‍රදේශයේ සිදුකර සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින්යුත් කේරළ ගංජා කිලෝ 96ක් අද (07) සොයාගත් බව නාවික හමුදාව පැවසීය.

නාවික හමුදා සෙබලුන් පිරිසක් නගර් කෝවිල් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අතහැරදමා තිබූ කේරළ ගංජා තොගය සොයාගත් බව පැවසීය.

ගෝනි තුනක් තුල අසුරාතිබූ මෙම කේරළ ගංජා තොගය ජාවාරම්කරුවන් විසින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණයවූ බවත් නාවික හමුදාව සඳහන් කළේය.

හමුවූ කේරළ ගංජා තොගය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විනාශ කිරීමට නියමිතව තිබුණි. යාපනය පොලිසිය හා නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 



අදහස් (0)

කෝටි එකහමාරක ගංජා කිලෝ 96ක් යාපනයෙන් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site