IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෑගල්ල රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයක් වැඩ වරති


 
(නයෝමි දිල්රුක්ෂි)
 
ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් සංකේත වැඩ වර්ජනයක් අද (17) කෑගල්ල මහරෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවූහ.
 
ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය විසින් මෙය සංවිධානය කර ඇත. කෑගල්ල මහ රෝහල සහ රඹුක්කන දිසා රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෝ මෙම වැඩ වර්ජනය සඳහා ඵක්ව සිටියහ.
 
කෑගල්ල මහරෝහල සහ රඹුක්කන දිසා රෝහල් දෙක ඉදිරිපිට පෙ.ව 08.00 සිට දහවල් 12.00 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරිණි.
 



අදහස් (0)

කෑගල්ල රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයක් වැඩ වරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site