IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෑගල්ලේ ඇදුම් මැසීමේ ආයතනයක් වසාදමයි

(නයෝමි දිල්රුක්ෂි)
 

කෑගල්ල නගරයේ පවත්වාගෙන ගිය ඇඳුම් මස ආයතනයක් වසා දැමීමට කටයුතු කළ බව කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබිලිවි ඵමි අමරතිලක මහතා අද (15) පැවසීය.
 
මෙම ඇදුම් මැසීමෙි ස්ථානයේ සේවය කරන  සේවකයන් දෙදෙනකු හට කොවිඩි 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු විමත් සමග මෙම ආයතනය වසා දමා ඇත.
 
ඵම ඇගළුමි සේවකයන්ගේ පලමු ආශ්‍රිතයන් ලෙස ඔවුන්ගේ පවුල් දෙකක සාමාජිකයන් 06දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

සේවකයන් කොවිඩි ප්‍රතිකාර ඵකක වෙත යොමු කිරිමට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු යොදාඇත.



අදහස් (0)

කෑගල්ලේ ඇදුම් මැසීමේ ආයතනයක් වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site