කෝකිලායි කළපුව ආසන්නයේදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වී තිබේ.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් කෝකිලායි කළපුව ආශ්‍රිතව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම තහනම් ධීවර දැල් සොයාගෙන තිබේ.
මේ සම්බන්ධව කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd