IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඕස්ට්‍රේලියානු ජාතික යුවළකට බඹර ප්‍රහාරයක්

(ඩී.කේ.රත්න)

ඇල්ල ආරුක්කු නවය පාලම නැරඹීමට පැමිණි විදේශීය සංචාරකයින් දෙදෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා අද (14) බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.

44 හැවිරිදි සහ 43 හැවිරිදි  ඕස්ට්‍රේලියානු ජාතික යුවලක් මෙසේ බඹර ප්‍රහාරයට ලක්වී ඇතැයි රෝහල් ගතකර ඇත.

පාලමේ බැද තිබූ බඹරයක් හදිසියේම ඇවිස්සීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පැවසීය.



අදහස් (0)

ඕස්ට්‍රේලියානු ජාතික යුවළකට බඹර ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1538 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site