IMG-LOGO

ඔඩ්ඩුසුඩාන් විද්‍යාලය ජාතික පාසලක් කරන්නැයි උතුරේ විරෝධයක්


(ප්‍රදීප් කුමාර)
 
මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරන ලෙස ඉල්ලා සිසුන්ගේ මව්පියවරු අද(25) විරෝධතාවයක නිරත වූහ.  
 
විරෝධතාවයේ නිරත පිරිස් පවසා සිටියේ ඔඩ්ඩුසුඩාන් මහ විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති නමුත් එසේ නොකිරීමට එරෙහිව බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සදහා මෙම විරෝධතාවය පවත්වන බවය.
 
විරෝධතාකරුවන් පාසල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වු අතර තම ගැටළුව සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මැදිහත්ව තමන් සමග සාකච්ඡා කර ඊට විසදුම් ලබා දිය යුතු බව ඔවුහු කීහ.



අදහස් (0)

ඔඩ්ඩුසුඩාන් විද්‍යාලය ජාතික පාසලක් කරන්නැයි උතුරේ විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 238 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site