IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘‘ඒකීය රටක් සංකල්පයට සියලු දෙනා එකඟ කර ගන්න රජය සමත් වුනා‘‘

(අංජුල මහික වීරරත්න සහ සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)

ලංකා ඉතිහාසයේ පළමු වරට දෙමළ , මුස්ලිම් ඇතුළු සියලු පක්ෂ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යන්න පිළිගෙන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළුතරදී අද (27) පැවැසීය.

ආර්ථික කළමනාකරණය කර ගනිමින්,ණය ගෙවමින්,සංවර්ධනය ඇති කරමින් , ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගනිමින් ඒකීය රටක් යන සංකල්පයට සියලුම දෙනා එකඟ කර ගැනීමේ ස්වරණමය අවස්ථාව ජය ගැනීමට රජය සමත් වූ බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කළුතර කඩ කාමර 173 කින් සමන්විත වානිජ සංකීර්ණය,කඩ කාමර 153 කින් සමන්විත පොදු වෙළඳ පොල විවෘත කිරීමෙන් පසුව පැවැති ජන රැළියේදීය.

රුපියල් මිලියන 414ක අයෝජනයකින් මේ ගොඩනැගිලි ඉදිකර ඇත්තේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර 


 



අදහස් (2)

‘‘ඒකීය රටක් සංකල්පයට සියලු දෙනා එකඟ කර ගන්න රජය සමත් වුනා‘‘

Anjula Sunday, 27 January 2019 04:24 PM

ඇයි දැන් මෙච්චර කල් තිබුනෙ රටවල් දෙකක්ද .

:       0       73

වසිති කොලොන්නේ Monday, 28 January 2019 02:00 AM

අංජුලා ඔයා ඔච්චර මෝඩ මොකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site