
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් කොළඹ ඩීන්ස් පාරේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී අද (23) පැවැත්විණි.
දින 180 ක් සම්පූර්ණ කළ සියලු ආදේශක සේවකයින් වහා ස්ථිර කිරීම, නිල ඇඳුම් දීමනාව රුපියල් 15,000 ක කිරිම, සියලු සේවකයින්ට අවදානම් දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් 10 ක් මුල්කර ගනිමින් උද්ඝෝෂණය පැවැත්විණී.
කොළඹ ජාතික රෝහල අසල සිටි සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා විරෝධතාකරුවෝ පාගමනින් පැමිණි පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිශ්‍රයට ඇතුළු වූයේ එහි දොරගුළු දමා තිබූ ගේට්ටුව ද කඩාගෙනය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd