(මහේෂ් කිර්තිරත්න)
සමගි ජනබලවේගය මාතලේට නාම යෝජනා දෙයි
(මහේෂ් කිර්තිරත්න)
පාර්ලිමෙන්තු මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් සමගි ජන බලවේගයේ නාම යෝජනා පත්‍රය කණ්ඩායම් නායක වසන්ත අලුවිහාරේ මහතා විසින් (19)දා මාතලේ තේරිම් බාර නිලධාරි කරුණාසිරි පෙරේරා මහතා වෙත බාර දුන්නේය.
සමගි ජන බලවේගය - මාතලේ දිස්ත්‍රික්කය.
1. අලුවිහාරේ වසන්ත ලක්ෂ්මනාත්
2. අලුවිහාරේ රංජිත් ජිනතිස්ස
3. ජම්බුගහපිටියේගෙදර රෝහිණි කුමාරි විජේරත්න කවිරත්න
4. හේරත් මුදියන්සේලාගේ තිස්ස බණ්ඩාර හේරත්
5. සුප්පයියා යෝගරාජා
6. මෛත්‍රි ඩෝසන්
7. උඩපෝරුව රාජපක්ෂගේ දයා නන්දසිරි
8. හාෂිම් අබුබක්කර් ඉබ්‍රාහිම් මොහමඩ් ශිෆ්නාත්
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
එජාපය මාතලේට නාම යෝජනා බාර දෙයි