සමන් පාලිත නානායක්කාර
ඌවපරණගම කහටතලාව ප්‍රදේශයේ වගා ළිඳක් අසල ලඳු කැලෑවක තිබූ මළ සිරුරක අස්ථි කොටස් හමු වූ බව ඌවපරණගම පොලීසිය කියයි.
මීට මාස එකහමාරකට පමණ පෙර පුද්ගලයකු අතුරුදන් වීම පිළිබඳ පැමිණිල්ලක් ඇති බවද ඌවපරණගම පොලීසිය කියයි.
අස්ථි කොටස් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර තිබේ.
වැඩිදුර විමර්ශන කරන බව ද ඌව පරණගම පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd