නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (05) උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගත් තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.
අඩි 150ක් දිග තහනම් දැල් 15 ක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
අදාළ ධීවර දැල් මූතූර් සහාකර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය ඒකකය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd