(ප්‍රසන්න පත්මසිරි)
උමා ඔය ව්‍යපෘතියෙන් විපතට පත් පවුල් 190ක පිරිසක් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (8) දවල් පැයයක පමණ කාලයක් උද්ඝෝෂණයක නිරතව විසිර ගිය බව පොලිසිය කියයි.
ගම්වැසියන්ට 2017 වසරේදි උමා ඔය ව්‍යපෘතිය ක්‍රියාත්මක වන අවධියේ ඉඩම් වලින් ඉවත් කර මාස 18ක කාලයක් පමණක් කුලී නිවසක් සදහා වන්දි මුදලක් රජයෙන් ලබා දුන්නත් පසුව එම මුදල හා කිසිදු සහනයක් නොදුන් බව කියමින් හා රජයෙන් වන්දි මුදල් ඉල්ලා උද්ඝෝෂණයේ නිරතවිය.
බැනර් පුවරු ප්‍රදර්ශනය කරමින් ගම්වාසීන් පැයකට අධික කාලයක් උද්ඝෝෂණයේ නිරතව සිටියදී නිළධාරීන් හා දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡා කිරිමට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශන දෙනිපිටිය මහතා පොරෝන්දු වීමත් සමග උද්ඝෝෂකයෝ විසිර ගියහ.


2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උමා ඔයෙන් ව්‍යාපෘතියෙන් විපතට පත්වූවන් වන්දි ඉල්ලා උද්ඝෝෂණයක