
(දයාරත්න ඇඹෝගම)
නැවත දැනුම් දෙනතුරු උතුරු මැද පළාතේ සියලුම උපකාරක පන්ති සහ කණ්ඩායම් පන්ති අත්හිටුවන ලෙසට උතුරු මැද පළාතේ ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා බලධාරීන්ට අද(07)නියම කළේය.
කොරෝනා උවදුර මැඬලීම සඳහා ආරක්ෂිත පියවරක් ලෙස මෙම පියවර ගනු ලැබු බවද ආණ්ඩුකාරවරයා අද පැවති නිලධාරින්ගේ රැස්විමකදි පැවසීය.
වැඩි විස්තර සඳහා - උපකාරක පන්ති නවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd