අනුරාධපුර ශ්‍රාවස්තිපුර වෙහෙර බැන්ද කුටිය රජ මහා විහාරාධිපති වැලිතර ජිනවංශ තිස්ස හිමියන්ට උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය හා රතනවංශ අසරණ සරණ යන ගෞරව නාමය පිළිබඳ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවය කොස්ගොඩ සරණංකරතිස්ස අමරපුර මූලවංශ මහා නිකායේ මහානායක හිමියන් අතින් සිදු විය.ජිනවංශ හිමියන්ගේ මව විසින් විජිනිපත පිරිනැමුවාය. ගාල්ලේ වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක ලෙස බ්‍රහ්මණ වත්තේ විමලව සතිස්ස හිමියෝ පත් කරනු ලැබුහ.
COMMENTS