IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉමදුවේ ගබඩාවක තිබූ සේනා දළඹුවන් සහිත බඩඉරිඟු තොගයක් විනාශ කෙරේ

(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)

අඟුළුගහ ඇළපහල ප්‍රදේශයේ තොග වෙළෙන්දෙකුගේ නිවසේ කාමරයක ගබඩා කර තිබූ සේනා දළඹුවන් සහිත බඩ ඉරිඟු කරල් 2000 ක් සොයා ගැනීමෙන් පසු එම බඩ ඉරිඟු කරල් තොගය අද (21) ගිනිතබා විනාශ කළ බව ඉමදුව මූලස්ථාන කෘෂි උපදේශක කාර්යාලය කියයි.

විමර්ශණ‍යේදී අනාවරණය වී ඇත්තේ මෙම බඩ ඉරිඟු තොගය හම්බන්තොට සිට ප්‍රවාහනය කළ බවයි.

ඉමදුව මූලස්ථාන කෘෂිකර්ම උපදේශක අරුණ පියරිසි මහතා පැවසුවේ ඉමදුව සහ අවට පිහිටි සතිපොලවල් සහ අළෙවි මධ්‍යස්ථානවල සේනා දළඹුවන් සහිත බඩ ඉරිඟු කරල් තිබේද යන්න සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සමඟ එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි.



අදහස් (0)

ඉමදුවේ ගබඩාවක තිබූ සේනා දළඹුවන් සහිත බඩඉරිඟු තොගයක් විනාශ කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site