ඔගස්ටින් ප්‍රනාන්දු
හලාවත මානුවන්ගම ප්‍රදේශයේ දි ගල් ඉබ්බෙකු මරා මස් කරමින් සිටි පුද්ගලයකු එම ඉබි මස් සමග අද ( 4 ) අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
හදිසියේ ලද තොරතුරක් මත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරින් වෙත ලද තොරතුරක් මත නිලධාරින් පිරිස මානුවන්ගම ප්‍රදේශයට ගිය විට සැකකරු ඉබ්බා මරා මස් කරමින් සිටි බව කියයි.
මෙම ඉබ්බා කිලෝ තුනක පමණ බරකින් යුතු බවත් සැකකරු මානුවන්ගම ප්‍රදේශයේ පදිංචි 46 වියැති අයෙකු බව පොලිසිය පවසයි.
සැකකරු හලාවත අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉබ්බෙකු මස් කරමින් සිටි අයෙක් අත්අඩංගුවට