
(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ඉන්දියානු ආධාර යටතේ ඉදිවන වතු නිවාස 50ක් සඳහා මුල් ගල් තැබීම අද (15) දිනගාල්ල අක්මීමන වලහන්දුව වතුයායේ දී සිදුකෙරිණි.
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන් වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ ඉන්දියානු කොන්සල් ජනරාල් පී. ආර්. ඩිපින් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd