(වලස්ගල - නිමල් ලන්දගේ)
දික්වැල්ල පෙහෙඹිය මුහුදේ දිය නාමින් සිටි 50 හැවිරිදි ඉතාලි ජාතිකයකු දියේ ගිලී අද සවස 4.30 ට පමණ මිය ගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.
අද දින ඔහු ඇතුඵ මෙම විදේශිය සංචාරකයින් පිරිස දික්වැල්ල ප්‍රදේශයට පැමිණ ඇති අතර විදේශිකයා වහාම දික්වැල්ල රජයේ රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.
දික්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd