ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කර්යා සංවිධානය කරන කොන්සියුලර් ජංගම සේවාව සති අන්තයේ 26 හා 27
දෙදිනෙහි ඉතාලියේ මෙස්සිනා නගරයේ පැවැත්වීමට නියමිත බව තානාපති නාවලගේ
බෙනට් කුරේ මහාතා කියයි.
මෙස්සිනා බෞද්ධ විහාරස්ථානයේ පූර්ණ සහයෝගයෙන් මෙය පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd