
ඩී.ජී.සුගතපාල
තොටගොඩ බැදිපාර පිහිටි පුද්ගලික ඉඩමක වල දමා තිබු ටී.56 උණ්ඩ 123ක් සොයාගත් බව අක්මීමණ පොලිසිය පවසයි.
ඉඩම එළිපෙහෙළි කරමින් සිටියදි මෙම උණ්ඩ හමුවු බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුන පණිවුඩයක් අනුව පොලිස් නිලධාරින් පැමිණ උණ්ඩ තොගය පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර අක්මීමණ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd