
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉදිරියේදී කොරෝනා වසංගත තත්ත්වයක් ඇති වුවහොත් ඉංගිරිය හා පිඹුර රෝහල් දෙක කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන ලෙස පත් කරන බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබීම සඳහා 8දෙනෙකුගෙන් යුත් වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලය හෙට (9) අයි ඩී එච් රෝහල කරා පිටත්ව යාමට නියමිතව ඇතැයි අධ්‍යක්ෂවරයා කීය.
මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන විශේෂඥ වෛද්‍යවරුන් හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම සියලුම පහසුකම් වලින් සූදානම් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd