
(දසුන් රාජපක්ෂ)
බස්නාහිර පළාත් තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි වලට සම්බන්ධ පුද්ගලයන් 1280ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම මෙහෙයුම ඊයේ (6) උදෑසන 6 සිට අද (7) උදෑසන 6 දක්වා සිදුකර ඇත.
එහි දී දූෂණ චෝදනාවන් තිබූ පුද්ගලයන් 637ක්, වරෙන්තු කරුවන් 519ක් සහ විවිධ චෝදනාවලට සැක වලට සැක කරන පුද්ගලයන් 73ක් පොලිසි මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd