
(යොහාන් භාසුර)
ප්‍රවීණ කලා ශිල්පියකු වන අභාවප්‍රාප්ත ඇස්. පී. චාර්ල්ස් මහතාගේ 111 වැනි ජන්ම දිනය සහ සොළොස් වර්ෂ පූර්ණ අනුමරණය වෙනුවෙන් සමරු උත්සවයක් කොළඹ සුදර්ශී ශාලාවේදී අද (20) පැවැත්විණි.
සිංහල සංස්කෘතික ආයතන සංවිධානය කළ මෙම සමරු උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඇස්. පී. චාර්ල්ස් මහතාගේ දියණිය කාංචනා පතිරණ මහත්මිය සහ මුනුපුරා වන මහීන් වනසිංහ ඒ මහතාගේ පිළිරුවට මල් මාලාවක් පළදා ගෞරව දැක්වූ අවස්ථාව.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd