(ඉන්දිකා රාමනායක)
ඇමැති කබීර් හසීම් මහතාගේ සම්බන්ධිකරණ ලේකම් වන මොහොමඩ් නස්ලිම් මහතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ.
ඉකුත් 09 වැනිදා මාවනැල්ල දනාගම නිවසේදී මෙම වෙඩි තැබීම සිදු වී තිබිණි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්සණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd