ඩී.ජී.සුගතපාල
මහාධිකරණයෙන් නියම කරන ලද ඇප කොන්දේසි උල්ලංඝණය කරන ලද විත්තිකරුවන් පස් දෙනෙකු පෙබරවාරි 25 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා අද (31) නියෝග කළේය.
ගාල්ල පොලිස් වසමේදි 2005.11.28 වැනි දා පුද්ගලයකුට පහරදී ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් 13 දෙනෙකු එරෙහිව ගාල්ල මහාධිකරණයේ 2017 ජනවාරි 26 වැනිදා අධි චෝදනා බාරදී ඇත.
අධි චෝදනා බාර දිමෙන් පසු එක් විත්තිකරුවකුට රුපියල් 7500ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැර විත්තිකරුවන් සෑම මසකට පළමුවන සහ තුන්වන ඉරුදින ගාල්ල පොලිසියට වාර්තා කරන ලෙසටද නියෝග කර ඇත.
එහෙත් මෙම විත්තිකරුවන් පස් දෙනා පොලිසියේ වාර්තා නොකර එම ඇප කොන්දේසිය උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලදී
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇප කොන්දේසි කැඩූ 5 ක් රිමාන්ඩ්