(එච්. චන්දන)
කල්පිටිය පොලිස් වසමේ ඒත්තාල එරඹුගොඩැල්ල පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටියදී අත් අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 6 දෙනා ලබන 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම අතිරේක දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් රහිරු නිර්මාල් ද සිල්වා මහතා නියෝග කළේය.
ඇඳිරි නීති කඩ කරමින් ඊයේ(9) අලුයම මෙම පිරිස නිධානයක් හාරමින් සිටියදී නාවික හමුදා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරු මත කල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd