(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
හැටන් , කොටගල නගරයේ මත්පැන්හලක් සොරුන් විසින් අද (11) අළුයම බිඳ දමා එහි තිබුණු මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් රැගෙන ගොස් ඇතැයි දිඹුල- පතන පොලිසිය පැවසීය.
කොටගල නගරයේ, රොසීටා කඩ වීදියේ මත්පැන් හලක් මෙසේ කිසියම් පිරිසක් විසින් කොල්ලකා තිබේ.
සොරකම් කරන ලද මත්පැන් ප්‍රමාණය නිවැරදිව මෙතෙක් ගණනය කර නොමැති අතර සිද්ධිය පිළිබඳව දිඹුල -පතන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරිය අස්සේ මත්පැන්හලක් කොල්ලකයි