සමන් පාලිත නානායක්කාර
ඇඳිරිනීතිය පැවතියදී හපුතලේ බෙරගල කන්දට ගිනි තැබූ බව කියන පුද්ගලයෙකු අද (10) සැකපිට අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය කියයි.
බෙරගල රාමක්‍රිෂ්ණ වත්ත පදිංචි 57 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරු ද සමග එක්ව ගින්න නිවා දමා විශාල වශයෙන් පැතිර යාම වළක්වාගත හැකි වූ බවද පොලීසිය කියයි .
සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරිය අස්සේ බෙරගල කන්දට ගිනිතැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට