( අනීෂා මානගේ)
ඇඳිරිනීතිය තිබියදී බෙලිඅත්ත පහළ බෙලිගල්ල ප්‍රදේශයේ කැලයක් තුළ කසිප්පු පෙරීමට සූදානම් වූ බව කියන දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව තංගල්ල සහ මාතර දිසා විෂමත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරිහු කියති.
ගෝඩා මිලිලීටර හාරලක්ෂ අසූදෙදහසක් අඩංගු බැරල් තුනක්, කසිප්පු ස්ප්‍රීතු ඇතුළු උපකරණද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වූ සැකකරුවෝ වීරකැටිය මීගස්ආර සහ බැදිගම ප්‍රදේශවල පදිංචිකරුවෝ බව නිලධාරිහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd