(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ නීති විරෝධිව මත්පැන් විකිණූ 52 හැවිරිදි පුද්ගලයෙක්අද (21) සැක පිටඅත්අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි.
ඉමදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. වී. කේ. උපුල් කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත පොලිස් උපාය දුතයෙකු යොදවා මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පවසන්නේ සැකකරු නීති විරෝධිව මත්පැන් විකිණීම සම්බන්ධයෙන් මීට පෙර ද අධිකරණයෙන් දඬුවම් ලබා ඇති බවයි.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd