IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඇඳිරි නීතිය අස්සේ දැව ජාවාරමුන් රජ ගමනේ

( හේමලතා ඩී හේවගේ)             

                  
නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති අවස්ථාවේ පන්නල - කංකානියමුල්ල රක්ෂිතයෙන් හොර රහසේ කපා ගත් මිල්ල දැව ගස් 02 ක් එම රක්ෂිතය ආසන්නයේ පිහිටි නිවෙසක ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබියේදී එක් සැකකරු සමග අත්අඩංගුවට ගත්බව කුලියාපිටිය අඩවිවන නිළධාරි කාර්යාලය පවසයි.     
                                                                                   

මෙලෙස  දැව කඳන් තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊරියගොල්ල ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු වන අතර ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවේ මෙම රක්ෂිතයේ දැව ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරකට අනුව අඩවි වන නිළධාරීන් විසින් වනයේ කල විමර්ශණයකින් පසු මෙම දැව කඳන් අත්අඩගුවට ගැනීමට හැකිවූ බවද පැවස.
                                                                             

අත්අඩංගුවට ගත් සැකකරු ඇපමත මුදාහැර ඇති අතර ඉදිරි දිනකදී සියඵ නඩු භාණ්ඩ සමග ඔහු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ඇඳිරි නීතිය අස්සේ දැව ජාවාරමුන් රජ ගමනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31497 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13824 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 298 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site