IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ඇඳුම් මසන්නාගේ කතුරු පහරින් තරුණයෙක් මරුට

(එස්. ඩී. කොඩිකාර)

දෙනියාය, බෙරලපනාතර ප්‍රදේශයේ ඇඳුම් මසන්නකු එල්ල කළ කතුරු පහරින් තුවාල ලැබූ තරුණයකු අද(10) මියගොස් ඇතැයි ඌරුබොක්ක පොලිසිය කියයි.

මැසීමට දුන් ඇඳුමක් සම්බන්ධයෙන් එම සාප්පුවේ දී ඇති වූ  කතාබහක්  දුරදිග යාම හේතුවෙන් එල්ල කළ කතුරු පහරින් තුවාල ලැබූ තරුණයා බරපතල තුවාල ලබා  හීගොඩ රජයේ රෝහලට රැගෙන යනවිට මිය ගිය බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ විලබඩ  හංදිය, කිරිවැල්දොල, දෙනියාය පදිංචි කසුන් ධනංජය නැමති 21 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකාර ටේලර්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය  හීගොඩ  රජයේ රෝහල දී පැවැත්වීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ඇඳුම් මසන්නාගේ කතුරු පහරින් තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31861 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14326 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11177 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 246 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 340 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site