
(අනීෂා මානගේ)
ජීව පතුරොම්, ගිනිඅවි, කඩු, කිණිස්සක් සිය නිවෙසේ සඟවාගත් බව කියන පෞද්ගලික ආයතනයක විධායක ඉංජිනේරුවකු අද බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරිහු කියති.
බෝර දොළහ වර්ගයේ ජීව පතුරොම් 35, හිස් කොපු 3ක්, 303 රයිෆල් පතුරොම් 19, ටී56 පතුරොම් 15, මිලිමීටර 9 වර්ගයේ පතුරොම් 7ක්, කඩු දෙකක්, කිණිස්සක්, බෝර දොළහ වර්ගයේ ගිනිඅවි දෙකක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, ගිනිඅවි පිරිසුදු කරන විදෙස් රටක නිශ්පාදිත උපකරණයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd