(දසුන් රාජපක්ෂ)
ආනයනය කරන ලද ටින් මාළු කන්ටේනර් කිහිපයක් කොළඹ වරාය තුළ සිර වී තිබෙන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ තත්ත්ව පාලන සහතික ලබා දීම ප්‍රමාද වී ඇති නිසා ටින් මාළු වරාය තුළ සිර වී තිබෙන බවයි.
නරක් වූ ටින් මාළු තොගයක් කොළඹ වරායේ තිබී හමු වූ අතර ඒ හේතුව මත සියලු ටින් මාළු බහාලුම් පරික්ෂාවට ලක් කිරීමට ආහාර පාලකවරයා නියම කර තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආනයනය කළ ටින් මාළු කන්ටේනර් වරායේ සිරවෙයි
Pradeep Friday, 28 February 2020 06:39 AM
තවමත් ටින් මාළු ආනයනය කරන්නේ ඇයි. දැනටමත් ලංකාවේ මාළු ටින් කරන කර්මාන්ත ශාලා 3ක් ක්‍රියාත්මකයි. තවත් එකක් හෝ දෙකක් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි. ඒ වගේම දැන් උතුරු නැගෙනහිර කලාප වලත් හොද මාළු අස්වැන්නක් ලැබෙන නිසා රටට අවශ්‍ය මාළු ප්‍රමාණය රටේම නිපදවා ගන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ විධිමත් සැලසුමක් විතරයි. වාර්ෂිකව රටින් පිට යවන මේ මුදල් කන්දරාව දැන්වත් නතර කර ගැනීමට කටයුතු කරන්න.