
(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
කන්තලේ සුරියපුරහි දී පසුගිය 15 වැනිදා සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් මියගිය ආධුනික ගුවන් නියමු කෑගල්ල මාපිටිගම අලුත් වලව්වේ පදිංචි ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකෝන්ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (19) සිදුකෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd