(ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තය ඉන්දියානු පුද්ගලික සමාගමකට බදුදීමට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සේවකයෝ අද (01) එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.