IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආණමඩුව පොලිසියේ රථවාහන අංශ නිලධාරියකුටත් කොරෝනා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව පොලිස්ථානයේ රථවාහන අංශයේ පොලිස්ථානයේ පොලිස් සැරයන්වරයකුට කොවිඩ් 19 ආසාදිත වී ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙසේ කොවිඩ් ආසාදිත වී ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකුට බව කියයි.

ආසාදිත පොලිස් නිළධාරියාගේ බිරිඳ රස්නායකපුර පොලිස්ථානයේ රාජකාරි කරන බවත් මෙම දෙදෙනා රාජකාරි පහසුව සඳහා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටින බව පොලිසිය පවසයි.

ආසාදිත පොලිස් සැරයන්වරයාගේ බිරිඳ හා දරුවන් ස්වයං නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබිණි.

නිළධාරියා සමඟ රාජකාරිවල නිරත වූ ආණමඩුව පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් 8 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ලබා ගෙන එහි ප්‍රතිඵල එනතුරු පොලිස් නිළධාරින් නිළධාරීන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 



අදහස් (0)

ආණමඩුව පොලිසියේ රථවාහන අංශ නිලධාරියකුටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site