(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව සතිපොළ සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් අද (16) ආණමඩුව ප්‍රාදේශීය සභාවේ රැස්වීම උණුසුම් තත්වයක් ඇතිවිය.
ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. එම්. එම්. ප්‍රියන්ත රාජකාරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් සභා මාසික රැස්වීම පැවැත්විණි.
මෙම තත්ත්වය ඇතිවූයේ පැරණි සතිපොළ මේ වන විට ඉදිවෙමින් පැවතීම නිසා තාවකාලිකව සතිපොළ පවත්වාගෙන යනු ලබන ස්ථානය අර්බුදකාරී තත්වයක පවත්වාගෙන යාම හේතුවෙන් එය වෙනත් ස්ථානයකට රැගෙන යාම සම්බන්ධව පැවති සාකච්ඡාවක දීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd