(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ වඳුරඹ සිරි නිහාල් ගමගේ)
ශ්‍රී ලංකාවේ පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සම්මේලනය අද (23) ගාල්ලේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මේ සඳහා මධ්‍යම පළාත් ආණඩුකාර මෛත්‍රී ගුණරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක, දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සහ ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා යන මහත්වරු එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd